Share to: share facebook share twitter share wa share telegram print page

Input device IWSI Creation

                         පරිගණක කොටස් (computer parts)

ආදාන උපාංග (Input device)

     පරිගණකය මගින් යම් කිසි කාර්යක් ඉටු කර ගැනීමේදි ඒ සදහා අවශ්‍ය මූලික දත්තයන් පරිගණකයට ඇතුලත් කිරීම සදහා උපයෝගී කර ගනු ලබන ඒකක මේ නමින් හදුන්වයි

උදා : 

·      යතුරු පුවරුව (Key Board)

·      මූසිකය    (Mouse)

·      ස්කැනරය (scanner)

·      මයිකය  (Mic)

·      වෙබ් කැමරාව (web camera)

game remote

ප්‍රතිදාන උපාංග (output device)

        පරිගණකය වෙත ඇතුලත් කරනු ලබන දත්තයන් අදාල ක්‍රියාවලීන් වෙත යොමු කිරීමෙන් පසු ප්‍රතිඵලය බාහිරට ලබා ගැනීම සදහා උපයෝගී කරනු ලබන ඒකක මේ නමින් හදුන්වයි.

උදා :

·      මොනිටරය (Moniter)

·      ප්‍රින්ටරය (Printer)

·      ස්පීකරය (Speaker)

·      ප්‍රොජෙක්ටරය (projecter)

                                   IWSI Creation – B.L Dilshan Viranjana

Kembali kehalaman sebelumnya